‘පුනරුදයට මඟ’ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හෙට ආරම්භ කෙරේ

‘පුරුදයට ම’ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය හෙට (01) ආරම්භ වන බව ප්‍රවාහන හා මාර්ග සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

2026 අයවැය යෝජනාවට අනුව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 24000/= ක් වෙන් කර ඇති අතර එහි පළමු අදියර ලෙස රුපියල්  5,272517051ක මුදලකින් ග්‍රාමීය මාර්ග 76ක සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website