පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිද වැටීමක් හේතුවෙන් හෙට (24) දින පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලු පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය අද (23) දින නිකුත් කළ නිවේදනයක සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website