පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා යළි ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අඩාලවූ පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පුත්තලම දුම්රිය ස්ථානය දක්වා නැවත අද (16) සිට නැවත ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි

ඒ අනූව පුත්තලම මාර්ගය සම්පූර්ණයෙන්ම විවෘත කෙරෙන අතර පහත පරිදි මගී දුම්රිය ධාවනයට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය සේවය නිවේදනය කරයි.

කොළඹ කොටුව සිට පුත්තලම දක්වා

දුම්රිය අංකය කොළඹ කොටුවෙන් පිටත්වීම පුත්තලමට ළගාවීම
3417 පෙරවරු 11.55 පස්වරු 15.59
3427 පස්වරු 17.18 පස්වරු 21.05

පුත්තලම සිට කොළඹ කොටුව දක්වා

දුම්රිය අංකය පුත්තලමෙන් පිටත්වීම කොළඹ කොටුවට ළගාවීම
3808 පෙරවරු 04.30 පෙරවරු 08.15
3817 පෙරවරු 09.50 පස්වරු 14.24

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website