පාසල් සපත්තු වවුචර්පත් වල වලංගුභාවය පෙබරවාරි 28 දක්වා දීර්ඝ කෙරේ

තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන් සිසුන් සහ සීල මාතාවන් සඳහා සපත්තු මිලදී ගැනීම සඳහා නිකුත් කරන ලද රුපියල් 3000 ක වවුචර් වල වලංගු කාලය පෙබරවාරී 28 වැනි දින දක්වා දීර්ඝ කර ඇත. මුලින් පෙබරවාරි 15 ​​වන දිනෙන් කල් ඉකුත් වීමට නියමිතව තිබූ මෙම වවුචර්පත් දැන් පෙබරවාරි 28 දක්වා වලංගු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Welcome to RathuIra E-Paper

Screenshot (58)
Search this website