2026 වර්ෂයේ තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීලමාතාවන් වෙත ලබා දුන් රුපියල් 3000.00ක වටිනාකමක් සහිත පාවහන් තිළිණපත් වල වලංගු කාලය මාර්තු 15 වැනි දා දක්වා දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම තිළිණපත්වල වලංගු කාලය හෙට (28) දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණේය.















