පාඩු ලබන තැපෑලට, රු.මි 2085ක් වෙන්කරලා

තැපැල් සේවාවේ අනාගත නවීකරණය වෙනුවෙන් මෙම වර්ෂය සඳහා රුපියල් මිලියන 2085 ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ප්රකාශ කරයි.
තැපැල් දෙපාර්තුමේන්තුව සඳහා නව තැපැල් සහායකයන් 731 දෙනෙකුට ස්ථීර පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගිය දා අරලියගහ මන්දිර පරිශ්රයේදී සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්රධානත්වයෙන් පැවති අතර එම උත්සව

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website