ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ  පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද (06) දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි අද දින දහවල් 12.00 ට නිකුත් කරන ලද නිවේදනයකින් බස්නාහිර, සබරගමුහ, මධ්‍යම, උතුර, උතුරු මැද පළාත් සහ ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සදහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website