ප්‍රධාන ප්‍රධාන ගංඟා වල ජල මට්ටම – නාගලගම්වීදියට තව දුරටත් ‘රතු නිවේදන’

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (02) දින පෙරවරු 06.30ට නිකුත් කළ තත්ත්ව වාර්තාව අනුව කැළණි ගංගාවේ නාගලගම්වීදියේ සහ මල්වතු ඔසේ තන්තිරිමලේ ජල මාපකවල ජල මට්ටම ‘රතු නිවේදනයක් ලෙස තව දුරටත් දක්වා ඇත. අදාළ නිල නිවේදනය පහත දැක්වේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website