ප්රදේශ කිහිපයකට පනවා ඇති පැය 24 ක ජල කප්පාදුව පැය 18 දක්වා අඩු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර තිබේ.
ඒ අනුව, අද (03) හෝමාගම ප්රදේශයේ පැය 18 ක ජල කප්පාදුවක් ක්රියාත්මක වන අතර, හෙට (03) පැලන්වත්ත සහ ඊට පසු දින පන්නිපිටිය යන ප්රදේශවල ජල සැපයුම අත්හිටුවනු ලැබේ.
පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු කලාප හතරක් යටතේ කලින් බලපෑමට ලක් වූ ප්රදේශ සඳහා මෙම අඩු කිරීම අදාළ වේ.
මහජනතාවගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් සංශෝධිත කාලසටහන මණ්ඩලය පැවසීය.











