අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේදී හෝ කුරියර් සේවා ලබාගැනීමේදී ලැබෙන සැක සහිත ලින්ක් (Links) ක්ලික් කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් කරයි.
පොලිසියට අනුව දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම වංචාවන් කිහිපයකි.
- භාණ්ඩයක් ඇණවුම් කළ පසු, අදාළ ආයතනයේ නිල දුරකථන අංකයකට ඇමතුමක් දී තොරතුරු තහවුරු කරගන්න.
- SMS මගින් හෝ Messenger මගින් ලැබෙන ‘Update your details’ වැනි ලින්ක් ක්ලික් කර ඔබේ බැංකු කාඩ්පත් තොරතුරු ලබා නොදෙන්න.
නිල වෙබ් අඩවියට සමාන ලෙස නිමවා ඇති ව්‍යාජ වෙබ් අඩවි (Phishing Sites) හරහා ඔබේ මුදල් සොරා ගැනීමට ඉඩ ඇත
















