නීතිඥ බුද්ධික මල්ලවආරච්චි ඝාතකයින් පැමිණි බව කියන මෝටර් රථය රස පරීක්ෂක පරීක්ෂාවට

පසුගිය සිකුරාදා අකුරේගොඩ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි බවට සැක කරන, ගාල්ල බද්දේගම අගලිය ප්‍රදේශයේ දී ගිනිතබා තිබූ මෝටර් රථය පරීක්ෂා කිරීම සඳහා අද (17) පෙරවරුවේ රජයේ රස පරීක්ෂක නිලධාරීන් පැමිණි බව පොලිසිය පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website