නව වන ආසියානු ගුවන් විදුලි මාධ්‍ය සමුළුව පළමු වරට ශ්‍රී ලංකාවේ

දේශගුණික ක්රියාකාරකම් සහ ආපදා වැළැක්වීම පිළිබඳව නව වන ආසියානු ගුවන් විදුලි මාධ්ය සමුළුව 25, එහි නව වසරක ඉතිහාසයේ පළමු වරට නොවැම්බර් 25-27 යන දිනයන්හි ශ්රී ලංකාවේදී පැවැත්වේ.
සමුළුවට රටවල් 35 ක නියෝජිතයන් 200 දෙනෙක් සහභාගි වේ.
මෙම සමුළුවේ තේමාව වන්නේ පිරිසිදු, හරිත, ආරක්ෂාකාරී හෙටක් වෙනුවෙන් මාධ්ය ඔස්සේ ප්රකෘතිය ගොඩනැගීමයි.

රංජිත් ජයසූරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website