ශ්රී ලංකාවේ නව පොලිස් මාධ්ය ප්රකාශක ලෙස සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් පත් කර තිබේ.
හිටපු පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පොළොන්නරුව කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ.
කාංචනා
- Loading stock data...






