නවීන් දිසානායක එජාප ජ්‍යෙෂ්ඨ උප සභාපති ධූරයට

නවීන් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර පක්ෂ ව්‍යවස්ථාවේ 7.1 (a) වගන්තිය අනුව දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website