නවක වදය ලබා දුන් සිසුන් 22කට පංති තහනම්

නවක වදය ලබා දීමේ හේතුවක් මුල් කොටගෙන අග්නිදිග විශ්ව විද්යාලයේ සිසුන් 22කට පංති තහනම් වූ සිදුවීමක තොරතුරු අනාවරණය වී ඇත.
නවක සිසුන් පිරිසකට ඉතා අමානුෂික සහ සදාචාරාත්මක නොවන ලෙස නවක වදය ලබා දෙන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධියට පත්වීමෙන් පසු විශ්ව විද්යාල බලධාරින් ගත් තීරණයකට අනුව මෙම සිසුන් පංති තහනමට ලක්වී ඇති බවත් සිද්ධියට අදාළව පොලිසිය විසින් ද විමර්ශනයක් ආරම්භකර ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website