නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු ගැන දැනුම් දීමක්

හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාගේ අවසන් කටයුතු බදාදා (21) සවස 4.00 ට වාද්දුව පොදු ක්‍රීඩා පිටියේදී සිදු කෙරේ.

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු අමාත්‍ය නන්දන ගුණතිලක මහතා වයස අවුරුදු 64 දී අද (18) උදෑසන අභාවප්‍රාප්ත විය.

දේහය හෙට (19) පෙ.ව. 10.00 සිට ප.ව. 2.00 දක්වා පානදුර නගර සභාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරන අතර ඉන්පසු, දේහය හෙට (19) ප.ව. 5.00 සිට බදාදා දක්වා අවමංගල්‍ය උත්සවයට පෙර තරුණ බෞද්ධ සංගම් ශාලාවේ තැන්පත් කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website