දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉතිහාසගත ආදායමක් වාර්තා කරයි

2025 වසර සඳහා රජය විසින් ලබාදුන් රුපියල් බිලියන 2,203ක වාර්ෂික ආදායම් ඉලක්කය සපුරාලීමට සමත් වූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසය තුළ වාර්තා කළ වැඩිම බදු ආදායම මෙය වන අතර, ඉදිරි දින කිහිපය තුළ එය තව දුරටත් වර්ධනය කරගැනීමට කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website