දූෂණ චෝදනාවකට අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන අල්ලස් කොමිසමට

හිටපු අමාත්යවරයකු වූ එස්. එම්. චන්ද්රසේන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව අමාත්ය ලාල් කාන්ත ප්රකාශ කොට තිබෙනවා.
වැව් තාවුලු ආශ්රිතව සුපිරි හෝටල් සහ නිවාස හදපු හිටපු ආණ්ඩුවේ මැති ඇමැතිගොල්ලන්ට සොරි ඩොට් කොම් වෙන්නයි යන්නේ යැයි යනුවෙන් ඒ පිළිබඳව තවදුරටත් කතා කළ අමාත්යවරයා වැව් තාවුලුවල ඉඩම් නීති විරෝධිව අත්පත් කටගෙන සුපිරි නිවාස සහ හෝටල් ඉදි කළ හිටපු දේශපාලන ප්රබලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින බව ද වැඩ් දුරටත් පවසා සිටියේය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website