දුර්වල විපක්ෂයේ විරෝධතා මැද වුවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යනවා – අගමැති හරිනි

දුර්වල විපක්ෂයෙන් විරෝධය මතු විය හැකි නමුත් වැරදි වළක්වා ගනිමින් ළමා ආරක්ෂණ ප්‍රතිපත්ති රාමුවක් තුළ නව අධ්‍යාපන ක්‍රමයක් කරන බව අගමැති හරිනි අමරසූරිය අවධාරණය කළාය.

ජාතික ජන බලවේගය රජය රට භාර ගන්නා විට පරිවර්තනීය වෙනසක් සිදු කළ යුතු ප්‍රධාන අංශවලින් එකක් ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රය ඉලක්ක කර ගත් බව ද අගමැතිනිය කීවාය

අද (16) මාදම්පේ, මාදම්පේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ SEDEC (SEDEC) ආයතන ශාලාවේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පියවරයන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා හලාවත අධ්‍යාපන කලාපයේ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් සමඟ සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website