දිවයින පුරා පාසල්වල ඩෙංගු කීටයන් හඳුනාගැනීමේ ප්‍රතිශතයේ වැඩිවීමක්

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිලධාරීන් විසින්  2026 වසරේ මේ දක්වා (පෙබරවාරී 13) පරීක්ෂා කරන ලද පාසල්වලින් සියයට 40ක ඩෙංගු කීටයන් සොයාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ කපිල කන්නන්ගර මහතා පැවසුවේය.

සිසුන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා පූර්වාරක්ෂාව ලෙස, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානවල ධූමායනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන බව ද කන්නගර මහතා වැඩි දුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website