දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියළි කාලගුණයක් – පළාත් රැසකට අළුයම කාලයේ මීදුම සහිත තත්ත්වයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (10) දින උදෑසන 05.30ට නිකුත් කරන ලද නිල කාලගුණ අනාවැකිය අනුව අද දින දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් පවතින අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website