දිට්වා සමය තුළ නායයෑම් 1241ක් – චන්ද්‍රිකා ඡායාරූපවලින් තහවුරු වෙයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිට්වා සුළි කුණාටුව පැවති දින කිහිපය තුළ ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මධ්‍ය හා විශාල පරිමාණයේ නායයෑම් 1241ක් සිදුව ඇතැයි හඳුනාගෙන ඇත.

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා මේ බව හෙළි කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website