දැනට ඩෙංගු රෝගීන් 40649ක්..!

2025 වර්ෂයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40649ක් වාර්තා වී ඇති බවත් මෙම කාලය තුළ ඩෙංගු රෝගය නිසා පුද්ගලයන් 22ක් මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්රකාශ කරයි.

පසුගිය කාලයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඩෙංගු රෝගය ඉතා ඉක්මනින් ව්යාප්තවූ අතර ඒ අනුව පසුගිය සතියක කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් පමණ බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්රකාශ කරයි.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website