තාජුඩීන් ඝාතනය වනවිට කජ්ජා මහින්ද ළඟ වැඩකරලා

රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වනවිට, කජ්ජා නැමැත්තා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා යටතේ තිබූ අමාත්යාංශයක වැඩකරමින් සිට ඇතැයි අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව එම අවධියේ කජ්ජා ළඟින්ම ඇසුරු කළේ කවුරුන්ද යන්න පිළිබඳව මේවනවිට ඔහුගේ දූරකථන දත්ත ඔස්සේ පරීක්ෂා කරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්රකාශ කරයි.

මංජු කස්තුරිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website