මේ දිනවල පවතින ඩෙංගු රෝගය වැඩි ප්රතිශතය බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්රික්කයෙන් වාර්තා වී ඇති බව, වසංගත රෝගී අංශයේ වෛද්ය සුසිලා සමරවික්රම මහත්මිය පැවසුවාය.
පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩෙංගු රෝගිහු 25, 566ක් වාර්තා වී ඇති බව පවසන ඇය, තම නිවෙස් හා ඒ අවට පරිසරය ඩෙංගු මදුරුවන් බෝ නොවන ස්ථානයක් බවට පත්කර ගැනීමේ කාර්යය ජනතාවගේ සුවිශේෂී වගකීමක් බව ද වැඩි දුරටත් සඳහන් කළාය.
සටහන
ඇම්. ඩී. ධර්මසිරි
ඩෙංගු රෝගීන් වැඩි ප්‍රතිශතය කොළඹ දිස්ත්‍රික්කයේ








