ඩයනාගේ වීසා නඩුවේ සාක්ෂි විභාගය ඇරඹේ

විදේශ ගමන් බලපත්රයක් ලබාගැනීම සඳහා ආගමන හා විගමන පාලකවරයා වෙත අසත්ය තොරතුරු සැපයිම, වලංගු වීසා බලපත්රයක් නොමැතිව රටතුළ රැඳී සිටීම යන චෝදනා යටතේ හිටපු රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (30) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ ආරම්භ කර ඇති බව වාර්තා වේ.

කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංක එස්. බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලබන මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 15 දක්වා කල් තබා ඇත.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website