ටොෆී කෑ 29ක් රෝහලේ

පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් මිලදී ගත් ටොෆි වර්ගයක් ආහාරයට ගත් ගොකරැල්ල – පොල්ගොල්ල ප්රදේශයේ පාසලක සිසුන් ඇතුළු 29 දෙනෙකු කුරුණෑගල ශික්ෂණ රෝහලටත් ගොකරැල්ල ප්රාදේශීය රෝහලටත් ඇතුළත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ මෙලෙස ටොෆි අසාත්මික වීම හේතුවෙන් රෝහල්ගත කළ පිරිස අතර ගුරුවරුන් තිදෙනෙකු සහ සිසුවෙකුගේ මවක් ද සිටින බවයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් විමර්ශන ආරම්භ කර තිබේ.

කාංචනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website