ජපානයේ ‘එහිමි’ නාරං ශ්‍රී ලංකාවට

ජපානයේ බහුලව වගා කරන ‘එහිමි’ නම් වූ නාරං විශේෂය ශ්රී ලංකාවේ ව්යාප්ත කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.
ජපන් රජයේ අනුග්රහය ඇතිව එරට විශේෂඥයන් පිරිසකගේද සහාය ඇතිව වගා කරනු ලබන ‘එහිමි’ නම්වූ නාරං, බිබිලේ පැරණි දොඩමට සෑම අතකින්ම නෑකම් කියන බවද කෘෂිකර්ම බලධාරීහු පවසති.

ඇම්. ඩී. ධර්මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website