ජනාධිපති අනුර හදිසියේම පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් 12න් පසු හදිසි ප්රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙන බව ආරංචි මාර්ග සඳහන්කර සිටිනවා.
මේ වන විට ඔහු පැමිණ ඇති ද, ආරංචි මාර්ගවල සඳහන් පරිදි හදිසි ප්රකාශයක් නිකුත්
කළේ ද…යන්න ගැන නිශ්චිත තොරතුරක් තවමත් අනාවරණය වී නොමැත.


සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website