ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සතියේ හදිසි රැස්වීමක් සඳහා දෙමළ ප්රගතිශීලී සන්ධානයට ආරාධනා කළ බව එම සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පැවසුවේය.
ජනපතිවරයා සහ තමා අතර පැවැති දුරකථන සංවාදයක දී ජනපතිවරයා මෙම ආරාධනය කළ බව ද ඔහු සඳහන් කළේය.