ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන සිකුරාදා (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව සභානායක බිමල් රත්නායක මහතා අද (17) නිවේදනය කළේය. මැද පෙරදිග වත්මන් යුද තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සඳහන් කරනු ඇතැයි ඔහු පැවසීය.
ජනාධිපතිවරයා සිකුරාදා (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානම්
















