ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අනූෂ පැල්පිට අත්අඩංගුවට

රුපියල් මිලියන 46ක මූලාශ්‍රය හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) හිටපු සභාපති අනුෂ පැල්පිට අද (23) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

ප්‍රකාශයක් ලබා දීම සඳහා අනුෂ පැල්පිට අද උදෑසන අල්ලස් කොමිසමට පැමිණි බවත් ඔහුගේ මූලික ප්‍රකාශ ලබා දීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් අල්ලස් කොමිසම පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website