ජනපති අමරපුර මහා නා හිමි බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අතිපූජ්ය කරගොඩ උයන්ගොඩ මෛත්රීමූර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ (01) පස්වරුවේ ගිය ජනාධිපතිවරයා මහා නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරත විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website