ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) රාත්‍රි 8.30ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනපති අනුර අද රාත්‍රි 08.30ට ජාතිය අමතයි