ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අනතුරක

ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (30) සවස ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයකදී අනතුරට පත්විය.

මේ වනවිට හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් ඇතුළු 05 දෙනා මුදාගෙන ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website