චීන විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට පැමිණේ

දකුණු අප්‍රිකාවේ නිල සංචාරයකින් පසු චීනය බලා යන අතරතුර සංක්‍රමණ නැවතුමක් සඳහා චීන විදේශ අමාත්‍ය වැන්ග් යී අද (12) අලුයම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ 9BIA) වෙත පැමිණියේය.

17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ වැන්ග් යී පැමිණි අතර චීන තානාපති චී ෂෙන්හොං සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඔහුව පිළිගනු ලැබීය. චීන විදේශ අමාත්‍යවරයා අද පස්වරුවේ චීනය බලා පිටත්ව යාමට නියමිත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website