චන්ද්‍රිකාගේ පුස්තකාලයේ පොත් කොළඹ සරසවියට පිරිනමයි

හිටපු ජනාධිපතිනි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පෞද්ගලික පුස්තකාලයේ තිබූ අධ්යාපනික හා ශාස්ත්රීය පොත්වලින් කොටසක් කොළඹ සරසවියට පරිත්යාග කරන ලදී.
එතුමිය විසින් එම පරිත්යාගය කර ඇත්තේ මහාචාර් ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර් ය නිර් මාල් රංජිත් දේවසිරි යන මහත්වරුන්ගේ සම්බන්ධීකරණයෙනි.

ඇම්.ඩී. ධර් මසිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website