ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශ නැරඹීම සඳහා දරුවන් රැගෙන නොයනු – සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවවාද

ගංවතුරෙන් පීඩාවට පත් ප්‍රදේශ නැරඹීම සඳහා දරුවන් රැගෙන නොයන ලෙස ලේඩි රිජ්වේ ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා දෙමාපියන්ගෙන් දැඩිව ඉල්ලා සිටී. ගංවතුරෙන් පසු විවිධ රෝග පැතිර යා හැකි බවත්, එබැවින් දරුවන්ගේ ආරක්ෂාව ආරක්ෂා කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා අවධාරණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website