කොළඹ වරාය මිනීවළේ කැනීම් අවසන්

කොළඹ වරායේ පරිශ්රයේ ඉඟුරුකඩේ ප්රදේශයට ආසන්නව පසුගිය කාලයේ කැනීම් කටයුතු කළ සමූහ මිනීවළේ එම කැනීම් කටයුතු අවසන් බව අධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
මෙම කැනීම් මඟින් පුද්ග­ල­යන් 106 දෙන­කුගේ අස්ථි කොටස් සොයා­ගත් අතර කොළඹ වරාය දක්වා දිවෙන අධි­වේගි මාර්ගයේ ඉදි­කි­රීම් කට­යුතු සඳහා පොළොව කනින අව­ස්ථා­ව­කදී 2024 ජූලි 13 වැනිදා මෙම සමූහ මිනීවළ හමුවිය.
ඉදිරි කාලයේදී මෙම සමූහ මිනී­ව­ළෙන් ගොඩ­ගත් අස්ථි කොටස් පිළි­බඳ වෛද්ය විද්යා­ත්මක විශ්ලේ­ෂණ ආරම්භ කරනු ඇතැයි දැනගන්නට ලැබේ.

මේඝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website