කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්‍රායී කැලී බල්තසාර් විසින් අද (31) දින සභාවට ඉදිරිපත් කළ 2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද දෙකකින් ජයග්‍රහණය කිරීමට මාළිමාව සමත් විය. අයවැයට පක්ෂව ඡන්ද 58ක් හිමි වූ අතර විපක්ෂව ඡන්ද 56ක් ලැබුණේය.

කොළඹ මහ නගර සභාවේ මංගල අයවැය දෙසැම්බර් 22 වැනිදා විපක්ෂව ඡන්ද 60ක් සහ පක්ෂව ඡන්ද 57ක් ලෙස පරාජයට පත්විය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website