කොළඹ තදාසන්න ප්‍රදේශවලට අප්‍රේල් 10 වනදා දක්වා රාත්‍රී කාලයේ ජල සැපයුම අත්හිටුවයි

බත්තරමුල්ල, පාමංකඩ, වැල්ලවත්ත, නාවල සහ අවට ප්‍රදේශවලට අද (අප්‍රේල් 2) සිට අප්‍රේල් 10 වන දින දක්වා සෑම දිනකම රාත්‍රී 10.00 සිට අලුයම 1.00 දක්වා පැය තුනක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website