කොළඹ කොටුව – හලාවත දුම්රිය ධාවනය හෙට (29) නැවත ආරම්භ කරයි – නිවේදනය මෙන්න

ශ්‍රී ලංකා දුම්රිය සේවය අද (28) නිකුත් කළ නිවේදනයක් මගින් පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවනය හෙට (29) දින නැවත ආරම්භ කරන බව දන්වා ඇත. එම නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website