කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ විශාලතම තනි දින පහත වැටීම වාර්තා කරයි

සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 1,290.68කින් පහත වැටෙමින් කොළඹ කොටස් වෙළෙඳපොළ අද (03) ඉතිහාසයේ විශාලතම තනි දින පහත වැටීම වාර්තා කළේය.

මැද පෙරදිග උත්සන්න වන භූ දේශපාලනික ආතතීන්ට ආයෝජකයින් ප්‍රතිචාර දැක්වීමත් සමඟ ගෝලීය වෙළෙඳපොළවල අවිනිශ්චිතතාවය ඉහළ යාම මධ්‍යයේ මෙම තියුණු පහත වැටීම සිදු විය.

ගනුදෙනු අවසානයේ ASPI 22,443.38 කින් අවසන් වූ අතර එය 5.44%ක පහත වැටීමක් වාර්තා වූ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 9.56ක් ලෙස වාර්තා විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website