කේරළ ගංජා කිලෝ 900ක් වෙන්නප්පුවේ දී අත්අඩංගුවට

සැකකරුවන් තුන්දෙනෙක් වෙන්නප්පුවේ දී කේරළ ගංජා කිලෝ 900කට වැඩි ප්රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
ශ්රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ලද තොරතුරක් මත ශ්රී ලංකා නාවික හමුදාව, ශ්රී ලංකා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යංශය වෙන්නප්පුව, බෝලවත්ත ප්රදේශයේ සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම
අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මොවුන් අත තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි 2ක් මැගසින් 4ක්, ජීව උණ්ඩ 40ක්, කැබ් රථයක්, සහ මෝටර් රථයක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සංජනා මන්දාරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website