ප්රමිතියෙන් තොර වූ ප්රතිදේහ එන්නත් මිල දී ගැනීමේ සිද්ධිය මුල් කොට ගෙන හිටපු සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 12කට නීතිපතිවරයා විසින් අද (26) කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇත.
ඒ අනුව කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී මෙලෙස අධිචෝදනා ගොනුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
සාක්ෂිකරුවන් 350කට ආසන්න සංඛ්යාවක් සහ නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්යාවක් මෙම නඩු විභාගය සඳහා
සාක්ෂිකරුවන් කරුවන් ලෙස ඉදිරිපත් කොට ඇති බව සඳහන්ය.
සංජනා මන්දාරි
කෙහෙළියටයි තව 12කට අධි චෝදනා







