කෙහෙළියගේ දූවරු දෙදෙනා සහ බෑනා අල්ලස් කොමිසමට

හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණියන් දෙදෙනා සහ බෑනා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයක් මුල් කරගෙන මෙසේ අත් අඩංගුවට ගත් මොවුන් අද(19) අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණේ ප්රකාශයක් ලබා ගැනීම සඳහාය.
එලෙසම ඔහුගේ බිරිඳ සහ තවත් දියණියක් ඊයේ දින (18) අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඇප කොන්දේසි සපුරාලීමට හැකියාවක් නොමැතිකම නිසා ඔවුන් දෙදෙන බන්ධනාගාර කොට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website