ඊයේ (08) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පැමිණීමේ පර්යන්තයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 762ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 27 ක් වන ඉන්දියානු ජාතිකයෙකි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ගුවන්තොටුපෙළ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
















