කුලියාපිටිය ප්‍රාදේශීය සභාව පොහොට්ටුවට

කුලියාපිටිය ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ශ්රී ලංකා පොදු පෙරමුණේ සභික විජේසිරි ඒකනායක එහි සභාපති ලෙස නැවතත් තේරී පත්වී ඇත.
ජාතික ජන බල වේගයෙන් ඒ සඳහා යෝජනා වූ ධම්මික ජයලත්ට ලැබී තිබුණේ චන්ද 21ක් පමණි.
උප සභාපතිවරයා ලෙස මොහොමඩ් කාදර් චන්ද 25කින් තේරි පත්විය.
පොදු ජන එක්සත් පෙරමුණේ සහයට අමතරව නව සභාපති විජේසිරි ඒකනායකට සමඟි ජන බල වේගය, එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවල සහය ද ලැබුණු බව සඳහන්ය.

දමයන්ති

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website