කුරුණෑගල සහ මහනුවර දුම්රිය බලපත්‍රලාභීන්ට සඳුදා සිට විශේෂ බස් සේවාවක්

මහනුවර සිට කොළඹ දක්වා සහ කුරුණෑගල සිට කොළඹ දක්වා රැකියා සඳහා ගමන් කරන දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමියන්ට දුම්රිය සේවාවලට බාධා ඇති බැවින් බස් රථවලින් ගමන් කිරීමට අවසර දෙනු ලැබේ. මෙම විධිවිධානය 2025 දෙසැම්බර් 08 වන සඳුදා සිට ක්‍රියාත්මක වේ.

  • උදෑසන – රඹුක්කන සිට පිටත්වන බස් රථ: පෙ.ව. 5:30, පෙ.ව. 5:45 සහ පෙ.ව. 6:00
  • සවස – රඹුක්කන වෙත පැමිණෙන බස් රථ: ප.ව. 7:45, ප.ව. 8:15 සහ ප.ව. 9:00

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website