තොණ්ඩමන් පරපුරේ ප්රාණ භුක්තියට දශක හරි ගණනාවක් තිස්සේ යටත්ව තිබු උඩරට වතුකරයේ බලය 50%කට වඩා අඩුවෙන් මාලිමාවට හිමි වී ඇති බැවින් එම අඩුවූ චන්ද ප්රතිශතය ලබා දීමට තොණ්ඩමන්ලාගේ ලංකා කොංග්රසය තීරණයකර තිබේ.
නුවරඑළිය,බදුල්ල , මාතලේ,මහනුවර,රත්නපුර යන දිස්ත්රික්කවල ප්රාදේශීය සභා නගර සභා සහ මහ නගර සභා සඳහා තේරී පත්වූ ලංකා කම්කරු කොංග්රසයේ සභිකයින්ගේ සහය ජාතික ජන බලවේගයට ලබා දෙන බව ලංකා කම්කරු කොංග්රසයේ ප්රකාශකයකු රතු ඉරට පැවසීය.
ලංකා නමින් කොංග්රසයට කුකුළා ලකුණින් තරඟකර මෙවර රජුන් තැනීමේ බලය
හිමිකර ගෙන ඇති අතර UNP – සජබ පවුලට පිටුපෑ කුකුළා මෙවර මාලිමාවට කැමැත්ත දී ඇති බව සනාථය.
සටහන
රංජිත් ජයසූරිය
- Loading stock data...







